Saturday, May 6, 2023

වයසට යන්න අකමැති අය අනිවාර්යයෙන් බලන්න

අපි කවුරුත් ආසයි හැමදාම ලස්සනට තරුණ විදියට ඉන්න. ඉතින් ඒ සඳහා ඉතාමත්ම හොඳ ප්‍රතිකර්මයක් තමා තක්කාලි ආහාරයට ගැනීම. ලන්ඩනයේ නිව් කාස්ටල් සරසවියේ මහාචාර්යවරු පවසන්නේ මිල අධික ආලේපන වර්ග වලට වඩා තක්කාලි ආහාරයට ගැනීමෙන් වයසට යාම පාලනය වන බවයි.

තක්කාලි වල අඩංගු ස්වාභාවික පැහැය සමට දිදුළන බවක් එක්කරනවා.
හිරු රැස් වලින් සමට වන හානිය අවම කිරීමට තක්කාලි සමත්.
සමේ පිළිකා ඇතිවීම වැළක්වීමට තක්කාලි සතු පෝෂණ ගුණය ඉවහල් වනවා.
ඒ වගේම නිතරම තක්කාලි ආහරයට ගැනීමෙන් පියයුරු සහ ගැබ්ගෙල පිළිකා සෑදීමේ අවදානමෙන් මිදෙන්නට හැකියාව ලැබෙනවා.
තක්කාලි අමුවෙන් ආහාරයට ගැනීමෙන් වැඩි ප්‍රතිපල ලැබෙනවා.
ඇස්වල පෙනීම වර්ධනය කිරීමට, උදරාබාධ සුව කිරීමට, අධික රුධිර පීඩනය අඩු කිරීමට, ආහාර මනාව දිරවීමට, රුධිර සංසරණය උත්තේජ කිරීමට, තක්කාලි සමත්.

විටමින් A, C, K, B, සහ පොටෑසියම්, මැග්නීසියම්, පොස්පරස්, යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ රාශියක් තක්කාලි සතු වනවා.
 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka