නිතරම වෙනස් විලාසිතා කිරීම තුළින් යුරේනි විලාසිතාකරණයට ප්‍රේක්ෂකයන් වක්‍රාකාරව පෙලඹවීමක් කරන බව සමහරු කියනවා. මෙවර Happy Hour වැඩසට්‍රහන සඳහා සහභාගි වෙන්නේ ජනප්‍රිය සිනමා නළු රොෂාන් රනවන සහ ඔහුගේ බිරිඳ කුෂ්ලානි.
එහි පටිගත කිරීම්වලදී ගත් ඡායාරූප කීපයක් යුරේනි ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.
under the courtesy of saaravita.lk news web




